ඒ අනුව විද්‍යා පීඨයේ පැවති මෙම සද්ධර්ම දේශනාව පවත්වනු ලැබූයේ නාග විහාර වාසී නායක ස්වාමීන්ද්‍රයන් විසිනි. පසුගිය වසර වල මෙන් නොව මෙම වසරේදී සියළුම සිංහල දමිළ සිසුන්ගේ සහයෝගය වෙසක් උත්සවය සඳහා ලැබීම විශේෂත්වයකි. මෙවර ධර්ම දේශනාව සඳහා අභිනවයෙන් තේරී පත්වූ නව උපකුලපති තුමාද සහභාගී වී සිටිය අතර එතුමා අතින්ම ස්වාමීන් වහන්සේට අට පිරිකර පූජා කිරීම ඉතිහාස ගත වන කරුණකි. මෙවැනි ආගමික වැඩසටහන් වලට තමුන් ඉදිරියේදීද සහයෝගය දෙන බවට එතුමා ධර්ම දේශනාව අවසානයේදී සඳහන් කර
සිටියා.
![]() |
ධර්ම දේශනාව අවසානයේ බෙලි මල් සංග්‍රයක්ද පැවැත්විණි.


Comments
Post a Comment