මෑතකදී ලංකාවේ දමිළ පුවත්පතකින් ගන්නා ලද ඡායාරූපයකි. එහි තිබෙන්නේ මනමාල වෙන්දේසියකි. මෙහි දක්වා ඇති ආකාරයට මෙසේය. වෛද්‍යවරයෙක් : ලක්ෂ 80 යි කෝටියයි + ගෙදර + රත්‍රන් ඉංජිනේරු : ලක්ෂ 60-90 + ගෙදර + රත්‍රන් නීතීඥයෙක් : ලක්ෂ 40-70 + ගෙදර + රත්‍රන් ගුරුවරයෙක්, රාජ්‍ය සේවකයෙක් : ලක්ෂ 20-34 + ගෙදර + රත්‍රන් පුද්ගලික රැකියාකරුවෙක් : ලක්ෂ 15-30 + ගෙයක් + රත්‍රන් ගෙවියෙක්, ස්වයං රැකියාකරුවෙක් : ලක්ෂ 8-15 + රත්‍රන් + ගෙයක් (සමහර විට) හොඳම එක- නිකමෙක් : ලක්ෂ අටක් වෙනතුරු + රත්‍රන් + ගෙයක් (සමහර විට)
තල් අරණේ සොඳුරු පැතිකඩ ඔබට ගෙනෙනෙ බ්ලොග් අඩවිය..